0:00
/
0:00
Transcript

අන්තර්ජාලයට එදිරිව කාන්තා නායිකාවෝ

නොපෙනෙන බාධක?

ශ්‍රී ලංකාව මැතිවරණයකට සූදානම් වන බැවින්, #සමාජභාවීයමාර්ගගතවෛරීප්‍රකාශන සහ අසත්‍යප්‍රවෘත්ති අපගේ පාර්ලිමේන්තුවේ #ප්‍රජාතන්ත්‍රවාදයට සහ #නියෝජනයට #බලපෑ හැකි ආකාර අපි ගවේශණය කරමින් සිටින්නෙමු. වැඩි විස්තර සදහා මෙතනින් ක්ලික් කරන්න

මෙම සාකච්ඡාව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහිතව අප විසින් ක්‍රියාත්මක කරන #CaughtInTheWeb වැඩසටහනේ කොටසකි

#NoFake #NoHate #Elections #SriLanka #WomenLeaders #CitW